500GB + 160GB + 160GB = No DATA vi

වැඩේ ඔක්කොම අල... ආපහු ෆෝර්මැට්.... ඒත් එම ආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එම....

ඔහොම දහ දොලොස් වතාවක් කලා....
ඒත් බෑ.. පස්සෙ ජංජාලෙ බලුවම කියනවා මේ 7 loader එක ඉන්ටෙල් බෝඩ් එකේ බයෝස් එක්ක අවුල් කියලා...
ඊලගට මක් කරන්නද (ඒත් මීට කලින් වතාවල ඒ සීඩී එකම ඒ ක්‍රැක් එකම හොඳට වැඩ කලා). පස්සේ බිල් ගේට් ගේ පරම්පරාවටම සාප කරකර ඉඳලා ගත්තා උබුන්ටු.... අදින් පස්සේ නෝ වින්ඩෝස් කියලා හිතා ගත්තා.......

0 comments: