500GB + 160GB + 160GB = No DATA iv

ඔන් කරලා පරන පාටිශන් වල පිලිවලට අලුත් එකේ පාටිශන් ගහන එකේ තේරුමක් නෑනේ...
ඒ නිසා මම පරන ගාඩ් එක 160 වෙනම 80 දෙකක් කරන්න කියල හිතල C:\ එක ෆොර්මැට් කොලා....
කොරලා ඉවරවෙලා මුලින්ම කලේ මම මගේ ජංගම දුරකතනෙ PC suit එක දාපු එක ඊලගට ගත්තා windows 7 loader එක අරගෙන දැම්මා ක්‍රැක් එක රීස්ටාට් වෙන්න ඔනෑ කියල කීවා මාත් ඔන්න ඔහේ හා කීවා.............

0 comments: