500GB + 160GB + 160GB = No DATA ii

මේකනේ උනේ.....
මගේ කොම්පියාගෙ ඉඩකඩ මදි කියල හිතුනු වාර අනන්තයි මොකද ගන්නකොටම තිබ්බේ 160GB එකක් ඒක පිරුනම හදිස්ස්යේ දුවල ගිහින් ගෙනාවා ටික දවසකට කලින් තව 160ක් ඒකත් ඔන්න කට කපලා....
අන්තිමට තීරනය කලා තව දෘඩ තැටියක් වඩම්මන්න... ඒක 500ක්....
ගෙනත් බලනකොට මොකෙන්ද power දෙන්නේ එකක් DVD writer එකෙ අනික එක 160ක අමතරව කෑල්ලක් අමුනලා අනිත් 160 වෙන එකක් ඉතිරු නෑ.....

1 comments:

Anonymous said...

එල එල ඔහොම යන්