500GB + 160GB + 160GB = No DATA vii

කෝකටත් කියලා මම 500GB හාඩ් එක ගැලෙව්වා ගලවලා තමා උබුන්ටුව දාඅන්න ගත්තේ.....
දැන් බූට් වෙලා පිලිවෙලට යනවා... ඔන්න ඔය අස්සේ මට ඉන්ස්ටෝල් කලයුතු පාටිෂන් එක නොපෙන්නා ෆෝමැට් වේගන යනවා......
මල කෙලියයි මලම කෙලියයි. මම් UPS එකෙන්ම ඕෆ් කලා.. ඊලගට ආපහු ඔන්, අනේ මොන දෙයියන්ට කියන්නද?..

0 comments: