Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට

මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්....

මම මේක බාල තියාගෙන මේකෙන් දානවා වැඩ කෑලි ඒවා ගෙනිහින් පෙන්නනවා අනිත් උන්ට....
ඒ යක්කු හිතාගෙන ඉන්නේ මම මාර පොරක් කියලා...
ඒත් දවසක් රෙදි ගැලවෙන්න ගිහින් යාංතං ගැලවුනා....
ඒ මොකක්ද කියන්නම් ඊලග එකෙන් [මොකද එකපාර කීවම ඒකෙ රහ අඩුවෙනවනේ]

0 comments: