Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට... iii

මේකයි අර කියපු රෙදි ගැලවෙන්න ගිය සීන් එක.....



පන්තියෙදී දුන්නා ෆ්ලෑශ් ඇනිමේටඩ් වෙබ් බැනර් එකක් හදාගෙන එන්න කියලා මෙතෙක් කල දේවලින්.
මට ඉතිං පන්තියෙ උගන්න ෆ්ලෑශ් වලට වඩා කවුරුත් වැඩිය නොදන මේ සෝතින්ක් එකනේ හුරු...
හැදුවා පොටෝෂොප් වලින් පින්තූර ටිකක් ඇදල ගත්තා SWF Easy එකට දුන්නා slide transition තුන හතරක්....
මේ තියෙන්නේ ප්‍රොෆිශනල් වෙබ් බැනර් එකක්... ලස්සනට ඩේලිය මල් අත්තකට පිණි බින්දු වැටිල ගලාගෙන ගිහින් කැමරාවෙ වීදුරුව දිගෙත් ගලාගෙන ගිහින් දාරෙන් ලිස්සල වෙටෙන්න... :D ඒ කියන්නේ ඩේලිය අත්ත කැමරාවකින් දකින සීන් එකක් හැදුවේ.....
පන්තියට ගෙනිච්චම මෙන්න බොලේ ලස්සනම සහ හොඳම එක මේක... :P
සර් කියපි කොහොමද කියන්න මේ අයටත් මේක හැදුවෙ කියල... ඔයාලත් බලාගන්න සහන් මේක ආපහු පාරක් හදල පෙන්නයි කියල.....
මක් කරන්නද හැදුවා ඒකම ෆ්ලෑශ් වලිනුත්.... ඒ වගේම



ඔය තියෙන පින්තූරෙ කපුටගෙන් උස්සල තමා හැදුවේ

2 comments:

Unknown said...

මැර සහන් ගේ ලිපි වල මොනවහරි දෙයක් තියෙනවා.
සමහර විට අපිට flash වැඩකදි උදව්වක් ගන්න පුළුවන් වේවි නේද ??

මැර-සහන් said...

අනිවා..... මම ගත්ත වැඩනේ මේ කියන්නේ ;)