500GB + 160GB + 160GB = No DATA ix

මක් කරන්නද කියලා ආපහු 7 දැම්මා ඒත් ක්‍රැක නම් දැම්මේ නෑ..... පහුවෙනිදා හාඩ් එක හලවගෙන ගියා කුරුණෑගල (යාලුවෙකුගෙ කොම්පීටර කඩේකට) එතනින් ඒ අයගෙ Foxconn බෝඩ් එකක් ගහල තියන කොම්පියකට ගහල හාඩ් එක දැම්මා ආපහු ඒ ක්‍රැකම.......

0 comments: