දුවන ගමන්.... උදව්වක් ඕනෑ

මගේ DVD Writer එක samsung එකක් දැන් දවස් කීපයක ඉඳලා DVD එකක් දැම්මම මුලු කොම්පීටරේම හිරවෙනවා... කවුරුහරි ඒකට විසදුමක් දුවන ගමන් කියාගෙන යනවදෝ.....(වතුර ගහන කෙනෙක් උනත් කමක් නෑ)

4 comments:

උදාරයා said...

මම මේ බාල්දියක් උස්සන් එන ගමන්... අදිමු අදිමු..

මැර-සහන් said...

ආ... එල එල
ගහපාං මචෝ නෑවෙන්නම

ආදර කතාව said...

ඉතින් ඕක නොදා ඉන්නකෝ. වැඩේ ඉවරනේ. :)

මැර-සහන් said...

හප්පේ ඒකනේ.....
මට කීවට තෑන්ක්ස් මෙයා...
ඔයානං මාරයි කොහෙන්ද ඉගනගත්තේ ;)