තව දෙකායි................

හප්පේ දැං නං කකුල් දනිස් දෙක ලඟටම එනකල් ගෙවිල ඇඟිලි අල්ලට එනකල් ගෙවිල වගේ දැනෙනවා... ඒ අස්සෙ අම්ම කඩේ යන්නලු.....
මොන කඩේද දැං මේ පස්ස පුටුවට ඇලිල තියෙන්නේ...........





[මෙන්න ඒ අස්සේ කරන්ට් එකත් කෝලිත්තං කරනවා වගේ]

2 comments:

Anonymous said...

උදේම බෙහෙත් ගන්න යන්න වෙයිද දරුවො..

මැර-සහන් said...

බෙහෙත් නෙවෙයි අම්මා මාව කඩෙත් යවන්නයි ලෑස්තිවෙන්නේ.........