කෝමද මේක බැඳගත්තොත්...........

මේක හම්බුනේ මූනු පොතේ යාලුවෙකුගේ තාප්පෙන්...



මම තාම ට්‍රයි එකක් දෙනවා එකක් හදන්න ඒකට එක සමාන චිප් තියන එකක් මම නං හිතුවේ මේ වගේ නෙවෙයි මම පරන SDRAM එකක් කපන්න දඟලනවා මේ දවස් වල හැබැයි මේකට රැම් 3ක්වත් ඕන වෙයි මොකද නූල දාන්න තව් ගහන්න ඉඩ නැති නිසා චිප් එකක් අනිවා කැපිල යනවා....

1 comments:

GNS said...

මං අඳුරන ඩයල් එකක් ඉන්නවා, මිනිහා Key Tag හදන්නෙම Circuit කෑලි වලින්.. ;)