ලොකර්ස් වලට බනින්න එපා.......

සමහරු Lockerz වලට බැන්නනේ කාලෙකට කලින් අපිට ටී-ෂර්ට් එව්වෙ නෑ..... මේක බොරුවක්, නිකන් ඉන්ටර්නෙට් වල තියන බොරුවක්... ඔය වගේ....
ඉන්ටර් නෙට් වලින් නිකක් දෙන්නෙ උබුන්ටු සීඩී විතරයි එහෙම කියලා... (මම නම් බැන්නෙම නෑ)

මෙන්න සාක්කි

0 comments: