මැර සහන්ගෙ ඖෂධීය ස්නානය ii

ඉතින් කොහෙ ගියත් ගිය ගමන් කොරන්නෙ කොම්පීටරේ දාගන්න එකනේ, අකිලට හොදට 3G තියනවා මොකද එහෙ සන්චාරක ප්‍රදේසයක් නිසා, ඌ ඉන්ටනෙට් යන්නෙ Huawei මොඩම් එකට අතට අහුවෙන සිම් එකක් දාලා (වැඩේ කියන්නේ මේකා SLT ADSL එකකුත් තියාගෙනයි Huawei මොඩම් එකෙන් නෙට් යන්නේ ඒකතාව පස්සේ) ඔන්න එදත් Kit Broad Band prepaid sim එකට 50/=ක් දාලා පැය දෙකක් නෙට් ගියා. රෑට කෑවෙත් කොම්පූටරේ දිහා බලාගෙන.

4 comments:

Thilina said...

math kanne monitor1 diha balan thamai... he he

Anonymous said...

කියමු බලන්න ඉතුරු ටිකත් ...

Jay said...

ඉක්මනට කියන්න්කෝ??

මැර-සහන් said...

ඔන්න දැම්මා.....