500GB + 160GB + 160GB = No DATA xi

හාඩ් එකේ ඉඩ ගන්න දඟලපු මට නොසෑහෙන ඉඩ.....
එකතු කරගත්ත සියලු ඩේටා වලට කෙලවීගිය කල... දැනෙන හැඟීම කෙසේ පවසන්ද.....
හරියට වලිගය නැති ගොනා වැනී...............

0 comments: