tag:blogger.com,1999:blog-8709320744534054442024-03-06T14:10:09.075+05:30මැර-සහන්මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-870932074453405444.post-19548375627452761582010-04-25T08:00:00.002+05:302010-04-25T08:07:01.063+05:30එහෙනං ආයිබෝං කීවා...........ඔන්න ඊයේ රෑ අටේ ඉඳන් දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා.......
ඉවර වෙන්න කණුව ලඟටම ආවා දන්නෙම නැතුව... අෆ්ෆා දැනෙන සනීපේ....

...:::බ්ලොග් මැරතන්:::...
Finish Line ද පසුකරමින් ඉදිරියට.........මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com3tag:blogger.com,1999:blog-870932074453405444.post-76207187777071996952010-04-25T07:43:00.001+05:302010-04-25T08:21:23.002+05:30තව දෙකායි................හප්පේ දැං නං කකුල් දනිස් දෙක ලඟටම එනකල් ගෙවිල ඇඟිලි අල්ලට එනකල් ගෙවිල වගේ දැනෙනවා... ඒ අස්සෙ අම්ම කඩේ යන්නලු.....
මොන කඩේද දැං මේ පස්ස පුටුවට ඇලිල තියෙන්නේ...........

[මෙන්න ඒ අස්සේ කරන්ට් එකත් කෝලිත්තං කරනවා වගේ]මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-3143756997300179722010-04-25T07:31:00.001+05:302010-04-25T07:40:21.975+05:30Flash animation සහ ඒ ආශ්රිත වැඩ දමන්නන්ට... iiiමේකයි අර කියපු රෙදි ගැලවෙන්න ගිය සීන් එක.....

පන්තියෙදී දුන්නා ෆ්ලෑශ් ඇනිමේටඩ් වෙබ් බැනර් එකක් හදාගෙන එන්න කියලා මෙතෙක් කල දේවලින්.
මට ඉතිං පන්තියෙ උගන්න ෆ්ලෑශ් වලට වඩා කවුරුත් වැඩිය නොදන මේ සෝතින්ක් එකනේ හුරු...
හැදුවා පොටෝෂොප් වලින් පින්තූර ටිකක් ඇදල ගත්තා SWF Easy එකට දුන්නා slide transition තුන හතරක්....
මේ තියෙන්නේ ප්‍රොෆිශනල් වෙබ් බැනර් එකක්... ලස්සනට ඩේලිය මල් අත්තකට පිණි බින්දු වැටිල ගලාගෙන ගිහින් කැමරාවෙ වීදුරුව දිගෙත් ගලාගෙන ගිහින් දාරෙන් ලිස්සල වෙටෙන්න... :D ඒ කියන්නේ ඩේලිය අත්ත කැමරාවකින් දකින සීන් එකක් හැදුවේ.....
පන්තියට ගෙනිච්චම මෙන්න බොලේ ලස්සනම සහ හොඳම එක මේක... :P
සර් කියපි කොහොමද කියන්න මේ අයටත් මේක හැදුවෙ කියල... ඔයාලත් බලාගන්න සහන් මේක ආපහු පාරක් හදල පෙන්නයි කියල.....
මක් කරන්නද හැදුවා ඒකම ෆ්ලෑශ් වලිනුත්.... ඒ වගේම

</අ>

ඔය තියෙන පින්තූරෙ කපුටගෙන් උස්සල තමා හැදුවේමැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-81612693866524454272010-04-25T07:14:00.002+05:302010-04-25T07:18:25.803+05:30Flash animation සහ ඒ ආශ්රිත වැඩ දමන්නන්ට... iiමුලින් කියන්නත් බැරි උනානේ මොකෙන්ද මේක කරන්නේ කියලා...
මෙන්න මේකෙන් තමා ඒ වැඩ දැම්මේ...
ඒ තමා සෝතින්ක් SWF Easy කියන්නේ.ඕකෙන් නිකං MS PowerPoint වල වගේ ෆ්ලෑශ් ඇනිමේෂන් හදන්න පුලුවන්...
මුලින්ම බාගෙන බලන්න.. පොඩි පොඩි ඇඩ් එතකොට වෙබ් බැනර් වගේ අයිටම් දාන්න නියම භාන්ඩේ.
මම පන්තියෙ කස්ටියට මම ෆ්ලෑශ් වලින් හදන ඒවා කියලා කියලා මේවා තමා ගෙනිහිල්ල පෙන්නන්නේ..... :Dමැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-26651824431500188692010-04-25T06:58:00.000+05:302010-04-25T06:58:29.389+05:30Flash animation සහ ඒ ආශ්රිත වැඩ දමන්නන්ටමේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්....

මම මේක බාල තියාගෙන මේකෙන් දානවා වැඩ කෑලි ඒවා ගෙනිහින් පෙන්නනවා අනිත් උන්ට....
ඒ යක්කු හිතාගෙන ඉන්නේ මම මාර පොරක් කියලා...
ඒත් දවසක් රෙදි ගැලවෙන්න ගිහින් යාංතං ගැලවුනා....
ඒ මොකක්ද කියන්නම් ඊලග එකෙන් [මොකද එකපාර කීවම ඒකෙ රහ අඩුවෙනවනේ]මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-37478450975508259952010-04-25T06:45:00.001+05:302010-04-25T06:46:37.915+05:30PIC Programming..... යන්න ඉගෙනගන්න.

Pic programming ඉගනගන්න ආස අය ඉන්නවනම් මෙතනිනුත් යමක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා...
මෙන්න බලන්නකෝ.............මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-21958700301398518892010-04-25T06:35:00.002+05:302010-04-25T06:40:24.913+05:30ඕන්න දැං ආයෙත් ලියන්න දෙයක් නෑ......

ඔන්න එලිවේගන එනකොටම ඔක්කොම හබක් ගහන්න වගේ යන්නේ...........මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com1tag:blogger.com,1999:blog-870932074453405444.post-55294292867197780622010-04-25T06:15:00.000+05:302010-04-25T06:36:39.694+05:30

ලේසියෙන්ම බ්ලොගර් ෆේව් අයියන් එක වෙනස් කරගන්න කැමතිද...
එහෙනම් මෙන්න මග..

මේ ලින්ක් එකට ගිහින් බලන්න මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-41940199263346131412010-04-25T05:59:00.001+05:302010-04-25T06:12:43.368+05:30කිසිම නිදිමතක් නෑ.........

කට්ටිය ඇස් පියවෙනවා.....
නිදිමතයි...
අරකයි මේකයි කීවට මටනං කිසි නිදිමතක් මහන්සියක් දැනෙන්නෙ නෑ....
පොඩි බඩගින්නක්නම් එනවා ;) එච්චරයිමැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-28816886256572946592010-04-25T05:45:00.002+05:302010-04-25T05:59:39.911+05:30දැං ඉතිං එලිත් වෙලානේ....එලි වේගන එන එකේ ඔක්කොටම හොඳයිනේ පිරිත් ටිකක් එහෙම දාන්න....
අනික මේකෙන් ගෙදර අයගෙන් එන දෝස්මුර පවා අඩුකරගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.....

යන්න මෙතනින් බුදුසරණයි කියල දාන්න පිරිත් ටිකක්...මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-83137042149104792032010-04-25T05:32:00.002+05:302010-04-25T05:45:53.825+05:30කෝමද මේක බැඳගත්තොත්...........මේක හම්බුනේ මූනු පොතේ යාලුවෙකුගේ තාප්පෙන්...

මම තාම ට්‍රයි එකක් දෙනවා එකක් හදන්න ඒකට එක සමාන චිප් තියන එකක් මම නං හිතුවේ මේ වගේ නෙවෙයි මම පරන SDRAM එකක් කපන්න දඟලනවා මේ දවස් වල හැබැයි මේකට රැම් 3ක්වත් ඕන වෙයි මොකද නූල දාන්න තව් ගහන්න ඉඩ නැති නිසා චිප් එකක් අනිවා කැපිල යනවා....මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com1tag:blogger.com,1999:blog-870932074453405444.post-17814785090223374492010-04-25T05:31:00.002+05:302010-04-25T06:50:22.567+05:30My Favorite Firefox addons iiXmarks මේක තමා හැමදාම මාව හාට් ඇටෑක් වලින් බේරන්නේ....
මොකද කීවොත් බොලා ඔක්කොමල්ලගෙ බ්ලොග් එකතුකොරගෙන ඉන්නෙ මෙයානේ....
මෙයා නැතුව තිබ්බනං එහෙම මම බ්ලොග් කියවල ඉවරයි..
මට වැදගත් සහ හිතගිය ඔක්කොම බ්ලොග් ටික දාගන්න නිසා
අනික මගේ විනෝදාංශෙ කොම්පියා ෆෝර්මැට් කරන එකනේ... ඒකෙන් මගෙ බ්ලොග් සහ අනික් ගැජංපින් අඩවි ටික ආපහු ගන්නෙ මෙයාගෙන්.........මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com3tag:blogger.com,1999:blog-870932074453405444.post-91864321609879853842010-04-25T05:17:00.001+05:302010-04-25T05:19:06.867+05:30My Favorite Firefox addonsමම වැඩියෙන්ම භාවිතා කරන ෆයර් ෆොක්ස් ඇඩෝන තමා මේවා.....
මීට කලින්නම් අහුවෙන ඔක්කොම දාගන්නවා ඒත් දැං මෙච්චරයි..

qsFOX
EnSiTip
All-Glass මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-38635478456428796202010-04-25T05:01:00.000+05:302010-04-25T05:01:03.338+05:30මෙන්න ජනාධිපති ටොෆිලෝකෙම මෙහෙමයි වගේ...........

ඒ අතින් අපේ ජනාධිපති තුමා ඉදිරියෙන්මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-24466922530986925762010-04-25T04:45:00.002+05:302010-04-25T04:45:44.077+05:30අපෝ........... මට ආපහු...... ලියන්න දෙයක් නැතෝ...........ඕන්න ආපහු පරන Massage එක එන්න ගත්තා......

මේකට මොකක් හරි කරන්නම වෙනවා...මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-20044609951714747782010-04-25T04:30:00.001+05:302010-04-25T04:31:19.919+05:30My Computer Life ii - මොකටද චිත්‍රපටි හෝල් වලට යන්නේමේ තියෙන්නේ මගේ චිත්‍රපටි පිස්සුවට කරන දේවල්.....

පොඩියට බලලත් වැඩක් නෑනේ.....

<object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/GL6dr0J2M1Q&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/GL6dr0J2M1Q&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="480" height="385"></embed></object>

දවසට දෙකක් අනිවාර්යයි.....

අද විතරයි මිස් උනේ.......මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com4tag:blogger.com,1999:blog-870932074453405444.post-89257073410164949712010-04-25T04:16:00.001+05:302010-04-25T04:16:50.758+05:30My Computer Lifeමේ මගේ පරිගනක ජීවිතේ.....

පරිගනක මගේ ජීවිතේ.........මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com1tag:blogger.com,1999:blog-870932074453405444.post-48455990902735529042010-04-25T04:01:00.000+05:302010-04-25T04:01:42.305+05:30මේවා බලු වැඩ....මේක දාන්න හිතුනේ.... අර ගෝනුසු පින්තූර ටික ෆෝන් එකෙන් කොම්පියට යවද්දි මම කාලෙකට කලින් ගත්ත පින්තූර වගයක් දැකලා. ඒ ටිකත් දැම්මා......

බලන්නකෝ මේ සෝනි එරික්සන් S 500 එකට මොකද වෙලා තියෙන්නේ කියලා.

මේක යාලුවෙකුට හදල දෙන්න කියල දුන්න එකක්, මේ බල්ලෙක් කාලා තියෙන්නේ කියලා මට පෙන්නුවා මේත් එක්ක චීන මොබයිල් එකකුත් තිබිලා බල්ලා ඒක කනවා තියා බැලුවෙවත් නෑලු...... ;)මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-89486441620914230652010-04-25T03:45:00.000+05:302010-04-25T03:45:50.855+05:30එල්ල වෙන්න ගිය මැර ප්‍රහාරයේ සැඟවුන දසුන්.......මේ ඉන්නේ මැරයා.....

මෙතනින් එහාට වෙච්ච දේ ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් පෙන්වීම සදාචාර සම්පන්න නොවන බැවින් චායාරූපගත නොකරන ලදී......මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-33463604565412041912010-04-25T03:30:00.001+05:302010-04-25T03:38:48.345+05:30දිවිල්ල අතරතුර සහන්ට මැර ප්‍රහාරයක්......මේ මැරතන් එක යන අතරෙ විරුද්ද්ධවාදීයෙකු විසින් එල්ලකරන්න පැමිනි

මැරප්රහාරයකින් 99%කින් බේරෙන හැකිවිය....

වාසනාව නිසා අදුරගන්න පුලුවන් වීමත්, ප්‍රහාරය සාර්ථක උනානම් වෙන දේ හිතාගන්න බැරි වෙන්න තිබ්බාමැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-38889157558471283582010-04-25T03:16:00.000+05:302010-04-25T03:16:33.754+05:30ලොකර්ස් වලට බනින්න එපා.......සමහරු Lockerz වලට බැන්නනේ කාලෙකට කලින් අපිට ටී-ෂර්ට් එව්වෙ නෑ..... මේක බොරුවක්, නිකන් ඉන්ටර්නෙට් වල තියන බොරුවක්... ඔය වගේ....

ඉන්ටර් නෙට් වලින් නිකක් දෙන්නෙ උබුන්ටු සීඩී විතරයි එහෙම කියලා... (මම නම් බැන්නෙම නෑ)

මෙන්න සාක්කි

මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-26644951746024054002010-04-25T03:00:00.000+05:302010-04-25T03:00:04.986+05:30අපෝ........... මට ආපහු...... ලියන්න දෙයක් නැතෝ...........ඔය උඩින් කීව වගේම ලියන්න දෙයක් නෑ.......

ඒක තමා කියන්න තියෙන්නේමැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-45267362919285721432010-04-25T02:46:00.000+05:302010-04-25T02:46:26.093+05:30මෙන්න මෙහෙමයි අපි ටී-ෂර්ට් නමන්නේ.....මේ ලියන්න දෙයක් ඇත්තමෙ නැති තැන ඔබේ බටේ පැත්තෙ රවුමක් ගහල ගත්ත එකක්......

<object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/NwTZOnc1Q_M&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/NwTZOnc1Q_M&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="480" height="385"></embed></object>මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0tag:blogger.com,1999:blog-870932074453405444.post-23386045806631649072010-04-25T02:30:00.000+05:302010-04-25T02:30:33.650+05:30ආයෙ ලියන්න දෙයක් නෑ..........ඔන්න ආපහු (සයිබර් යායේ බුද්ධි අයියා කියනව වගේ) මතක මල්ල හිස්......

එන්න එන්න සොලෝ වෙනවා....

ආයෙ මොකක් හරි මතක් කරගෙන එන්නම්........

(ඒත් එක්කම කියන ඕනේ මේවට දාන කමෙන්ට් වලට ඔක්කොටම පිලිතුරුනම් දාන්න වෙයිද නොදනී ඒකට සමාවෙන්න ඕන)මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com2tag:blogger.com,1999:blog-870932074453405444.post-37877446048551670182010-04-25T02:00:00.000+05:302010-04-25T02:00:30.620+05:30500GB + 160GB + 160GB = No DATA xiහාඩ් එකේ ඉඩ ගන්න දඟලපු මට නොසෑහෙන ඉඩ.....

එකතු කරගත්ත සියලු ඩේටා වලට කෙලවීගිය කල... දැනෙන හැඟීම කෙසේ පවසන්ද.....

හරියට වලිගය නැති ගොනා වැනී...............මැර-සහන්http://www.blogger.com/profile/17577468917485076823noreply@blogger.com0