500GB + 160GB + 160GB = No DATA x

මෙන්න බොලේ කියපි මේක ජෙනුයිං නෙමේ.... කියලා... කලුම කලු ඩෙක්ස්ටොප් එකක්.
ආපහු ඇඬෙන්න එනකොටම ඔන්න අහපි ආපහු මේක මතක් කරන්නද එපාද කියලා.... මොන යකාද කැමති මේ වගේ එකකට, මාත් කීවා ඉතිං ආයෙ එපා කියලා........
ඊගාවට ආයෙ රීස්ටාට් මෙන්න කොල එලියක් වගේ පෙනේ....
ඒ කියන්නේ වැඩේ හලි... බඩු වැඩ............

1 comments:

රවා said...

බය වෙන්න එපා ගහපන් වතුර ටිකක් මදර් බොර්ඩ් එකට