Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට... ii

මුලින් කියන්නත් බැරි උනානේ මොකෙන්ද මේක කරන්නේ කියලා...
මෙන්න මේකෙන් තමා ඒ වැඩ දැම්මේ...
ඒ තමා සෝතින්ක් SWF Easy කියන්නේ.ඕකෙන් නිකං MS PowerPoint වල වගේ ෆ්ලෑශ් ඇනිමේෂන් හදන්න පුලුවන්...
මුලින්ම බාගෙන බලන්න.. පොඩි පොඩි ඇඩ් එතකොට වෙබ් බැනර් වගේ අයිටම් දාන්න නියම භාන්ඩේ.
මම පන්තියෙ කස්ටියට මම ෆ්ලෑශ් වලින් හදන ඒවා කියලා කියලා මේවා තමා ගෙනිහිල්ල පෙන්නන්නේ..... :D

2 comments:

රවා said...

එල එල දුවපන් තව ටිකයි ලියපන්.. මෙන්න වතුර

Unknown said...

flash & javascript puluwannan podi help1k dennako...face book name1 mokakda oyage