මැර සහන් Clash of the Titans බලන්න සෙට් වෙච්ච හැටි.....ii

හැම තැනම පීරලා හොඳයි කියල හිතුනු ටොරෙක් බාගත්තා [TPB] එකෙන් ඒකෙත් තිබ්බා කොමෙන්ට් එල, මාරයි, මාත් බැලුවා හොඳයි, ඔන්න ඔය වගේ....
අන්තිමට මාත් බෑවෙන දැම්මා (දැං දවස් 2කට කලින්)....
කොහොම හරි ටික ටික බෑවිලා ඉවරවෙලා ටොරා සීඩ් එහෙමත් වෙනවා, මෙන්න දැං මම මේක බලන්න කියල දැම්මා..
ෂා.... මාරයි කිසි දෙයක් පේන්නේ නෑ.... කියල වැඩකුත් නෑ...... කියන්න දේකුත් නෑ...... අපරාදේ.....

3 comments:

Jay said...

හක් හක් හා...


:D

Kanishka said...

හෙහ් හෙහ් :D හොඳ වැඩේ :D

මැර-සහන් said...

හොඳයිදත් අහනවා..... හරිම හොඳයි