500GB + 160GB + 160GB = No DATA iii

පස්සේ කොහොම හරි එක 160ක් ගලෝලා ඇමිනුවා අලුත් 500හාඩ් එක. ඔන්න 500 සීයෙ කෑලිවලට කරලා මාරුවෙන් මාරුවට තියන ඩේටා අලුත් එකට දාන්න කියලා එකක තියන ඩේටා දැම්මා. ඒත් ඊලග එකට දාන්නේ කොහොමද OS එක තියෙන්නේ එක 160කනේ... ඒක ගලවලත් බෑ 500ගලවලත් බෑ, ඒ නිසා ගැලෙව්වේ ඩීවීඩී රයිටරේ.....
ඔන්න ආපහු ඔන් කලා මැසිම............

0 comments: