මැර සහන්ගෙ ඖෂධීය ස්නානය

මේක මටයි මගෙ යාලුවෙකුටයි කාලෙකට කලින් වෙච්ච සිරා සිද්දියක්.....
මේක මම මගෙ බ්ලොග් එකෙත් දැම්මා ඒත් දැන් ඒක ලියන්නම්, මොකද ලියන්න දෙයක් හිතෙන්නෙ නෑ අප්පා......
යාලුව තමයි අකිල (ජරමරේ) නමටම ගැලපෙන වැඩ තමයි කරන්නේ. අපි දෙන්නම කලොත් කරන්නෙ ආයෙ කියලවැඩක් නැති වැඩ. ඔන්න ලගදි දවසක මම ගියා අකිලලගෙ ගෙදර අකිලත් එක්කමයි ගියෙ අපේ Flash Developing පන්තිය ඉවරවෙලා පහට විතර තමයි කුරුණෑගලින් පොළොන්නරු බස් එකට නැග්ගෙ 7විතර උනා ගෙදර යනකොට. ගෙදර තියෙන්නෙ දඹුල්ලත් හබරණත් අතර සීගිරියට ලග. to be continued ....

1 comments:

Jay said...

ඉක්මනට ඉතිරි ටික.....????
:D