500GB + 160GB + 160GB = No DATA viii

කිසි දෙයක් නෑ.... ඔක්කොම හේදිලා ගිහින් වගේ..........
හුස්මත් හිරවුනා දැන් ඇඬෙන්නත් වගේ මොනව කරන්නද... අවුරුදු ගානක් එකතු කල projects, Tutorials, e books, එන ජූනි මාසෙ දෙන්න තියන viva එකට හදාගෙන යන ප්‍රොජෙක්ට් එක ;( ඔක්කොමත් හරි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් එකතු කල පින්තූර... මේ වෙනකල් ගිය හැම ට්‍රිප් එකකම ෆොටෝ එහෙම ඔක්කොම තිබ්බේ මගේ ලඟ විතරමයි.... දැන් ඉතින් වහ බොන්න තමා වෙන්නේ.......

1 comments:

රවා said...

ගන්න knoppix
යන්න terminal එකට
ටයිප් කරන්න gpart කියලා
එච්චරයි... පාර්ටිෂන් ටික ආපහු මතු වෙයි