My Favorite Firefox addons ii

Xmarks මේක තමා හැමදාම මාව හාට් ඇටෑක් වලින් බේරන්නේ....
මොකද කීවොත් බොලා ඔක්කොමල්ලගෙ බ්ලොග් එකතුකොරගෙන ඉන්නෙ මෙයානේ....
මෙයා නැතුව තිබ්බනං එහෙම මම බ්ලොග් කියවල ඉවරයි..
මට වැදගත් සහ හිතගිය ඔක්කොම බ්ලොග් ටික දාගන්න නිසා
අනික මගේ විනෝදාංශෙ කොම්පියා ෆෝර්මැට් කරන එකනේ... ඒකෙන් මගෙ බ්ලොග් සහ අනික් ගැජංපින් අඩවි ටික ආපහු ගන්නෙ මෙයාගෙන්.........

3 comments:

Madhuranga Rathnayake said...

එල, ගූගල් රීඩර් පාවිච්චි කොරන්ටකො
ඔය ලින්ක් එක ක්ලික් කලාම මෙහෙම කියනවා...
Page not found
Sorry, the page you were looking for in the blog මැර-සහන් does not exist.

මැර-සහන් said...

මොන ලින්ක් එකද මචෝ.......

Madhuranga Rathnayake said...

http://swblogfor.blogspot.com/2010/04/www.xmarks.com
දිගටම ලියමු... ඕව පස්සෙ හදමු. අර එරර් මැසේජ් එක නම් ගති ;)