මැර සහන්ගෙ ඖෂධීය ස්නානය iv




ගොටුකොල…….!! අකිලලගෙ අම්ම හවස ගොටුකොල ගලවලා මැලවෙන නිසා මිටි බැදලා නාපු ටැකියට දාලා අපි ටැකියෙන් බාගයක්ම නාලා. ඉතින් කාටද කියන්නෙ ඔක්කොම හොදටයි කියලා ඒකෙන්ම උදේ මූනත් හෝදලා නිකන් හිටියා. කොහොමද කට්ටිය කියනවනේ ගොටුකොල කෑවම ලස්සන වෙනවා කියලා ඉතින් අපි ගොටුකොල නෑවා.

2 comments:

රවා said...

වෙරිපිකෙෂන් එක අයින් කරන්න.. අනිත් අයට වතුර ගහන්න පරක්කු වෙනවා..

මැර-සහන් said...

ආ සොරි මම ඒගැන දැනගෙන හිටියේ නෑ