එහෙනං ආයිබෝං කීවා...........

ඔන්න ඊයේ රෑ අටේ ඉඳන් දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා....... දුවලා දුවලා.......
ඉවර වෙන්න කණුව ලඟටම ආවා දන්නෙම නැතුව... අෆ්ෆා දැනෙන සනීපේ....


...:::බ්ලොග් මැරතන්:::...
Finish Line ද පසුකරමින් ඉදිරියට.........
ඉතිරිය කියවන්න !!

තව දෙකායි................

හප්පේ දැං නං කකුල් දනිස් දෙක ලඟටම එනකල් ගෙවිල ඇඟිලි අල්ලට එනකල් ගෙවිල වගේ දැනෙනවා... ඒ අස්සෙ අම්ම කඩේ යන්නලු.....
මොන කඩේද දැං මේ පස්ස පුටුවට ඇලිල තියෙන්නේ...........





[මෙන්න ඒ අස්සේ කරන්ට් එකත් කෝලිත්තං කරනවා වගේ]
ඉතිරිය කියවන්න !!

Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට... iii

මේකයි අර කියපු රෙදි ගැලවෙන්න ගිය සීන් එක.....



පන්තියෙදී දුන්නා ෆ්ලෑශ් ඇනිමේටඩ් වෙබ් බැනර් එකක් හදාගෙන එන්න කියලා මෙතෙක් කල දේවලින්.
මට ඉතිං පන්තියෙ උගන්න ෆ්ලෑශ් වලට වඩා කවුරුත් වැඩිය නොදන මේ සෝතින්ක් එකනේ හුරු...
හැදුවා පොටෝෂොප් වලින් පින්තූර ටිකක් ඇදල ගත්තා SWF Easy එකට දුන්නා slide transition තුන හතරක්....
මේ තියෙන්නේ ප්‍රොෆිශනල් වෙබ් බැනර් එකක්... ලස්සනට ඩේලිය මල් අත්තකට පිණි බින්දු වැටිල ගලාගෙන ගිහින් කැමරාවෙ වීදුරුව දිගෙත් ගලාගෙන ගිහින් දාරෙන් ලිස්සල වෙටෙන්න... :D ඒ කියන්නේ ඩේලිය අත්ත කැමරාවකින් දකින සීන් එකක් හැදුවේ.....
පන්තියට ගෙනිච්චම මෙන්න බොලේ ලස්සනම සහ හොඳම එක මේක... :P
සර් කියපි කොහොමද කියන්න මේ අයටත් මේක හැදුවෙ කියල... ඔයාලත් බලාගන්න සහන් මේක ආපහු පාරක් හදල පෙන්නයි කියල.....
මක් කරන්නද හැදුවා ඒකම ෆ්ලෑශ් වලිනුත්.... ඒ වගේම



ඔය තියෙන පින්තූරෙ කපුටගෙන් උස්සල තමා හැදුවේ
ඉතිරිය කියවන්න !!

Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට... ii

මුලින් කියන්නත් බැරි උනානේ මොකෙන්ද මේක කරන්නේ කියලා...
මෙන්න මේකෙන් තමා ඒ වැඩ දැම්මේ...
ඒ තමා සෝතින්ක් SWF Easy කියන්නේ.ඕකෙන් නිකං MS PowerPoint වල වගේ ෆ්ලෑශ් ඇනිමේෂන් හදන්න පුලුවන්...
මුලින්ම බාගෙන බලන්න.. පොඩි පොඩි ඇඩ් එතකොට වෙබ් බැනර් වගේ අයිටම් දාන්න නියම භාන්ඩේ.
මම පන්තියෙ කස්ටියට මම ෆ්ලෑශ් වලින් හදන ඒවා කියලා කියලා මේවා තමා ගෙනිහිල්ල පෙන්නන්නේ..... :D
ඉතිරිය කියවන්න !!

Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට

මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්....

මම මේක බාල තියාගෙන මේකෙන් දානවා වැඩ කෑලි ඒවා ගෙනිහින් පෙන්නනවා අනිත් උන්ට....
ඒ යක්කු හිතාගෙන ඉන්නේ මම මාර පොරක් කියලා...
ඒත් දවසක් රෙදි ගැලවෙන්න ගිහින් යාංතං ගැලවුනා....
ඒ මොකක්ද කියන්නම් ඊලග එකෙන් [මොකද එකපාර කීවම ඒකෙ රහ අඩුවෙනවනේ]
ඉතිරිය කියවන්න !!

PIC Programming..... යන්න ඉගෙනගන්න.




Pic programming ඉගනගන්න ආස අය ඉන්නවනම් මෙතනිනුත් යමක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා...
මෙන්න බලන්නකෝ.............
ඉතිරිය කියවන්න !!

ඕන්න දැං ආයෙත් ලියන්න දෙයක් නෑ......



ඔන්න එලිවේගන එනකොටම ඔක්කොම හබක් ගහන්න වගේ යන්නේ...........
ඉතිරිය කියවන්න !!



ලේසියෙන්ම බ්ලොගර් ෆේව් අයියන් එක වෙනස් කරගන්න කැමතිද...
එහෙනම් මෙන්න මග..

මේ ලින්ක් එකට ගිහින් බලන්න
ඉතිරිය කියවන්න !!

කිසිම නිදිමතක් නෑ.........





කට්ටිය ඇස් පියවෙනවා.....
නිදිමතයි...
අරකයි මේකයි කීවට මටනං කිසි නිදිමතක් මහන්සියක් දැනෙන්නෙ නෑ....
පොඩි බඩගින්නක්නම් එනවා ;) එච්චරයි
ඉතිරිය කියවන්න !!

දැං ඉතිං එලිත් වෙලානේ....

එලි වේගන එන එකේ ඔක්කොටම හොඳයිනේ පිරිත් ටිකක් එහෙම දාන්න....
අනික මේකෙන් ගෙදර අයගෙන් එන දෝස්මුර පවා අඩුකරගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.....


යන්න මෙතනින් බුදුසරණයි කියල දාන්න පිරිත් ටිකක්...
ඉතිරිය කියවන්න !!

කෝමද මේක බැඳගත්තොත්...........

මේක හම්බුනේ මූනු පොතේ යාලුවෙකුගේ තාප්පෙන්...



මම තාම ට්‍රයි එකක් දෙනවා එකක් හදන්න ඒකට එක සමාන චිප් තියන එකක් මම නං හිතුවේ මේ වගේ නෙවෙයි මම පරන SDRAM එකක් කපන්න දඟලනවා මේ දවස් වල හැබැයි මේකට රැම් 3ක්වත් ඕන වෙයි මොකද නූල දාන්න තව් ගහන්න ඉඩ නැති නිසා චිප් එකක් අනිවා කැපිල යනවා....
ඉතිරිය කියවන්න !!

My Favorite Firefox addons ii

Xmarks මේක තමා හැමදාම මාව හාට් ඇටෑක් වලින් බේරන්නේ....
මොකද කීවොත් බොලා ඔක්කොමල්ලගෙ බ්ලොග් එකතුකොරගෙන ඉන්නෙ මෙයානේ....
මෙයා නැතුව තිබ්බනං එහෙම මම බ්ලොග් කියවල ඉවරයි..
මට වැදගත් සහ හිතගිය ඔක්කොම බ්ලොග් ටික දාගන්න නිසා
අනික මගේ විනෝදාංශෙ කොම්පියා ෆෝර්මැට් කරන එකනේ... ඒකෙන් මගෙ බ්ලොග් සහ අනික් ගැජංපින් අඩවි ටික ආපහු ගන්නෙ මෙයාගෙන්.........
ඉතිරිය කියවන්න !!

My Favorite Firefox addons

මම වැඩියෙන්ම භාවිතා කරන ෆයර් ෆොක්ස් ඇඩෝන තමා මේවා.....
මීට කලින්නම් අහුවෙන ඔක්කොම දාගන්නවා ඒත් දැං මෙච්චරයි..

qsFOX
EnSiTip
All-Glass
ඉතිරිය කියවන්න !!

මෙන්න ජනාධිපති ටොෆි

ලෝකෙම මෙහෙමයි වගේ...........






ඒ අතින් අපේ ජනාධිපති තුමා ඉදිරියෙන්
ඉතිරිය කියවන්න !!

අපෝ........... මට ආපහු...... ලියන්න දෙයක් නැතෝ...........

ඕන්න ආපහු පරන Massage එක එන්න ගත්තා......
මේකට මොකක් හරි කරන්නම වෙනවා...
ඉතිරිය කියවන්න !!

My Computer Life ii - මොකටද චිත්‍රපටි හෝල් වලට යන්නේ

මේ තියෙන්නේ මගේ චිත්‍රපටි පිස්සුවට කරන දේවල්.....
පොඩියට බලලත් වැඩක් නෑනේ.....



දවසට දෙකක් අනිවාර්යයි.....
අද විතරයි මිස් උනේ.......
ඉතිරිය කියවන්න !!

My Computer Life

මේ මගේ පරිගනක ජීවිතේ.....


පරිගනක මගේ ජීවිතේ.........
ඉතිරිය කියවන්න !!

මේවා බලු වැඩ....

මේක දාන්න හිතුනේ.... අර ගෝනුසු පින්තූර ටික ෆෝන් එකෙන් කොම්පියට යවද්දි මම කාලෙකට කලින් ගත්ත පින්තූර වගයක් දැකලා. ඒ ටිකත් දැම්මා......






බලන්නකෝ මේ සෝනි එරික්සන් S 500 එකට මොකද වෙලා තියෙන්නේ කියලා.
මේක යාලුවෙකුට හදල දෙන්න කියල දුන්න එකක්, මේ බල්ලෙක් කාලා තියෙන්නේ කියලා මට පෙන්නුවා මේත් එක්ක චීන මොබයිල් එකකුත් තිබිලා බල්ලා ඒක කනවා තියා බැලුවෙවත් නෑලු...... ;)
ඉතිරිය කියවන්න !!

එල්ල වෙන්න ගිය මැර ප්‍රහාරයේ සැඟවුන දසුන්.......

මේ ඉන්නේ මැරයා.....








මෙතනින් එහාට වෙච්ච දේ ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් පෙන්වීම සදාචාර සම්පන්න නොවන බැවින් චායාරූපගත නොකරන ලදී......
ඉතිරිය කියවන්න !!

දිවිල්ල අතරතුර සහන්ට මැර ප්‍රහාරයක්......

මේ මැරතන් එක යන අතරෙ විරුද්ද්ධවාදීයෙකු විසින් එල්ලකරන්න පැමිනි
මැරප්‍රහාරයකින් 99%කින් බේරෙන හැකිවිය....
වාසනාව නිසා අදුරගන්න පුලුවන් වීමත්, ප්‍රහාරය සාර්ථක උනානම් වෙන දේ හිතාගන්න බැරි වෙන්න තිබ්බා
ඉතිරිය කියවන්න !!

ලොකර්ස් වලට බනින්න එපා.......

සමහරු Lockerz වලට බැන්නනේ කාලෙකට කලින් අපිට ටී-ෂර්ට් එව්වෙ නෑ..... මේක බොරුවක්, නිකන් ඉන්ටර්නෙට් වල තියන බොරුවක්... ඔය වගේ....
ඉන්ටර් නෙට් වලින් නිකක් දෙන්නෙ උබුන්ටු සීඩී විතරයි එහෙම කියලා... (මම නම් බැන්නෙම නෑ)

මෙන්න සාක්කි
ඉතිරිය කියවන්න !!

අපෝ........... මට ආපහු...... ලියන්න දෙයක් නැතෝ...........

ඔය උඩින් කීව වගේම ලියන්න දෙයක් නෑ.......
ඒක තමා කියන්න තියෙන්නේ
ඉතිරිය කියවන්න !!

මෙන්න මෙහෙමයි අපි ටී-ෂර්ට් නමන්නේ.....

මේ ලියන්න දෙයක් ඇත්තමෙ නැති තැන ඔබේ බටේ පැත්තෙ රවුමක් ගහල ගත්ත එකක්......

ඉතිරිය කියවන්න !!

ආයෙ ලියන්න දෙයක් නෑ..........

ඔන්න ආපහු (සයිබර් යායේ බුද්ධි අයියා කියනව වගේ) මතක මල්ල හිස්......
එන්න එන්න සොලෝ වෙනවා....
ආයෙ මොකක් හරි මතක් කරගෙන එන්නම්........
(ඒත් එක්කම කියන ඕනේ මේවට දාන කමෙන්ට් වලට ඔක්කොටම පිලිතුරුනම් දාන්න වෙයිද නොදනී ඒකට සමාවෙන්න ඕන)
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA xi

හාඩ් එකේ ඉඩ ගන්න දඟලපු මට නොසෑහෙන ඉඩ.....
එකතු කරගත්ත සියලු ඩේටා වලට කෙලවීගිය කල... දැනෙන හැඟීම කෙසේ පවසන්ද.....
හරියට වලිගය නැති ගොනා වැනී...............
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA x

මෙන්න බොලේ කියපි මේක ජෙනුයිං නෙමේ.... කියලා... කලුම කලු ඩෙක්ස්ටොප් එකක්.
ආපහු ඇඬෙන්න එනකොටම ඔන්න අහපි ආපහු මේක මතක් කරන්නද එපාද කියලා.... මොන යකාද කැමති මේ වගේ එකකට, මාත් කීවා ඉතිං ආයෙ එපා කියලා........
ඊගාවට ආයෙ රීස්ටාට් මෙන්න කොල එලියක් වගේ පෙනේ....
ඒ කියන්නේ වැඩේ හලි... බඩු වැඩ............
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA ix

මක් කරන්නද කියලා ආපහු 7 දැම්මා ඒත් ක්‍රැක නම් දැම්මේ නෑ..... පහුවෙනිදා හාඩ් එක හලවගෙන ගියා කුරුණෑගල (යාලුවෙකුගෙ කොම්පීටර කඩේකට) එතනින් ඒ අයගෙ Foxconn බෝඩ් එකක් ගහල තියන කොම්පියකට ගහල හාඩ් එක දැම්මා ආපහු ඒ ක්‍රැකම.......
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA viii

කිසි දෙයක් නෑ.... ඔක්කොම හේදිලා ගිහින් වගේ..........
හුස්මත් හිරවුනා දැන් ඇඬෙන්නත් වගේ මොනව කරන්නද... අවුරුදු ගානක් එකතු කල projects, Tutorials, e books, එන ජූනි මාසෙ දෙන්න තියන viva එකට හදාගෙන යන ප්‍රොජෙක්ට් එක ;( ඔක්කොමත් හරි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් එකතු කල පින්තූර... මේ වෙනකල් ගිය හැම ට්‍රිප් එකකම ෆොටෝ එහෙම ඔක්කොම තිබ්බේ මගේ ලඟ විතරමයි.... දැන් ඉතින් වහ බොන්න තමා වෙන්නේ.......
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA vii

කෝකටත් කියලා මම 500GB හාඩ් එක ගැලෙව්වා ගලවලා තමා උබුන්ටුව දාඅන්න ගත්තේ.....
දැන් බූට් වෙලා පිලිවෙලට යනවා... ඔන්න ඔය අස්සේ මට ඉන්ස්ටෝල් කලයුතු පාටිෂන් එක නොපෙන්නා ෆෝමැට් වේගන යනවා......
මල කෙලියයි මලම කෙලියයි. මම් UPS එකෙන්ම ඕෆ් කලා.. ඊලගට ආපහු ඔන්, අනේ මොන දෙයියන්ට කියන්නද?..
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA vi

වැඩේ ඔක්කොම අල... ආපහු ෆෝර්මැට්.... ඒත් එම ආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එමආපහු ෆෝර්මැට්.... ඒත් එම....

ඔහොම දහ දොලොස් වතාවක් කලා....
ඒත් බෑ.. පස්සෙ ජංජාලෙ බලුවම කියනවා මේ 7 loader එක ඉන්ටෙල් බෝඩ් එකේ බයෝස් එක්ක අවුල් කියලා...
ඊලගට මක් කරන්නද (ඒත් මීට කලින් වතාවල ඒ සීඩී එකම ඒ ක්‍රැක් එකම හොඳට වැඩ කලා). පස්සේ බිල් ගේට් ගේ පරම්පරාවටම සාප කරකර ඉඳලා ගත්තා උබුන්ටු.... අදින් පස්සේ නෝ වින්ඩෝස් කියලා හිතා ගත්තා.......
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA v

රීස්ටාර්ට් කිරීමක් උනේ නෑ...... එතන උනේ shut down වීමක්.
ආපහු නෝ ස්ටාට් :P කලුම කලුයි.
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA iv

ඔන් කරලා පරන පාටිශන් වල පිලිවලට අලුත් එකේ පාටිශන් ගහන එකේ තේරුමක් නෑනේ...
ඒ නිසා මම පරන ගාඩ් එක 160 වෙනම 80 දෙකක් කරන්න කියල හිතල C:\ එක ෆොර්මැට් කොලා....
කොරලා ඉවරවෙලා මුලින්ම කලේ මම මගේ ජංගම දුරකතනෙ PC suit එක දාපු එක ඊලගට ගත්තා windows 7 loader එක අරගෙන දැම්මා ක්‍රැක් එක රීස්ටාට් වෙන්න ඔනෑ කියල කීවා මාත් ඔන්න ඔහේ හා කීවා.............
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA iii

පස්සේ කොහොම හරි එක 160ක් ගලෝලා ඇමිනුවා අලුත් 500හාඩ් එක. ඔන්න 500 සීයෙ කෑලිවලට කරලා මාරුවෙන් මාරුවට තියන ඩේටා අලුත් එකට දාන්න කියලා එකක තියන ඩේටා දැම්මා. ඒත් ඊලග එකට දාන්නේ කොහොමද OS එක තියෙන්නේ එක 160කනේ... ඒක ගලවලත් බෑ 500ගලවලත් බෑ, ඒ නිසා ගැලෙව්වේ ඩීවීඩී රයිටරේ.....
ඔන්න ආපහු ඔන් කලා මැසිම............
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA ii

මේකනේ උනේ.....
මගේ කොම්පියාගෙ ඉඩකඩ මදි කියල හිතුනු වාර අනන්තයි මොකද ගන්නකොටම තිබ්බේ 160GB එකක් ඒක පිරුනම හදිස්ස්යේ දුවල ගිහින් ගෙනාවා ටික දවසකට කලින් තව 160ක් ඒකත් ඔන්න කට කපලා....
අන්තිමට තීරනය කලා තව දෘඩ තැටියක් වඩම්මන්න... ඒක 500ක්....
ගෙනත් බලනකොට මොකෙන්ද power දෙන්නේ එකක් DVD writer එකෙ අනික එක 160ක අමතරව කෑල්ලක් අමුනලා අනිත් 160 වෙන එකක් ඉතිරු නෑ.....
ඉතිරිය කියවන්න !!

500GB + 160GB + 160GB = No DATA

අමාරුවෙන් ආපහු ගේමට.....
මේක වෙච්ච අලුත්ම සිද්දිය, මට කියන්න දෙයක් නැතුව ඉද්දි මේක මතක් උනේ. Title එකෙන්ම පේනවනෙ වෙච්ච දේ. මම දැන් ආපහු මේක තව පැයකට අදින නිසා මෙච්චරයි.... ඉතිරිය ඊලඟ එකේ
ඉතිරිය කියවන්න !!

ඔන්න ආපහු

ආයෙත් ගැම්මක් අරන් දුවන්න කියල හිතුවා....
ඒත් කකුල් පන නෑ.............
ඉතිරිය කියවන්න !!

දැන්නං ඇතිවගේ.............

බැරියෝ.............
ඉතිරිය කියවන්න !!

ඔන්න ආපහු හති වැටෙනවා වගේ.....

දැං ආපහු ටිකක් කොර ගහගහ දුවන්නේ කෝ වතුර පාරවල් ......
ඉතිරිය කියවන්න !!

මැර සහන්ගෙ ඖෂධීය ස්නානය iv




ගොටුකොල…….!! අකිලලගෙ අම්ම හවස ගොටුකොල ගලවලා මැලවෙන නිසා මිටි බැදලා නාපු ටැකියට දාලා අපි ටැකියෙන් බාගයක්ම නාලා. ඉතින් කාටද කියන්නෙ ඔක්කොම හොදටයි කියලා ඒකෙන්ම උදේ මූනත් හෝදලා නිකන් හිටියා. කොහොමද කට්ටිය කියනවනේ ගොටුකොල කෑවම ලස්සන වෙනවා කියලා ඉතින් අපි ගොටුකොල නෑවා.
ඉතිරිය කියවන්න !!

මැර සහන්ගෙ ඖෂධීය ස්නානය iii

(ආ ADSL කතාවත් මේ අස්සෙම කියන්නම්... ඒක තමා මේ අකිල [අකිල කියන්නේ මුගෙ මුල නමනේ අනිත් කෑල්ල තමා විරාජ් "ආකිල විරාජ් ගුනණතිලක" වයස 22 ඒකියන්නේ කොපි කරල නෙවෙයි ;) AVG කියල අපි කියන්නේ] SLT phone line එකට ADSL connection එක active කරගෙන හිටියට තාම මේකා Huawei මොඩම් එක ගත්ත ගානටම විකුනන්න දඟලනවා router එකක් ගන්න)
ඔන්න දැන් මූට නාන්න මතක් වෙලා දගලනවා ඒපැත්තෙ හවස 6 පැනපු ගමන් ඉතින් අලිනේ.

මමත් ඔන්න බයෙන් බයෙන් ගිහින් පට ගාලා නෑවා අකිලත් නාල එනකල් මම අපේ පොතේ ගුරා කියපු EuroTrip ෆිල්ම් එක බැලුවා, බලලා Tea පාරකුත් දාලා නිදාගත්තා. උදේ මූන හෝදන්න ආවම තමයි වැඩේ මාට්ටු උනේ අපි දෙන්න රෑ නාල තියෙන්නෙ.....
ඉතිරිය කියවන්න !!

මැර සහන්ගෙ ඖෂධීය ස්නානය ii

ඉතින් කොහෙ ගියත් ගිය ගමන් කොරන්නෙ කොම්පීටරේ දාගන්න එකනේ, අකිලට හොදට 3G තියනවා මොකද එහෙ සන්චාරක ප්‍රදේසයක් නිසා, ඌ ඉන්ටනෙට් යන්නෙ Huawei මොඩම් එකට අතට අහුවෙන සිම් එකක් දාලා (වැඩේ කියන්නේ මේකා SLT ADSL එකකුත් තියාගෙනයි Huawei මොඩම් එකෙන් නෙට් යන්නේ ඒකතාව පස්සේ) ඔන්න එදත් Kit Broad Band prepaid sim එකට 50/=ක් දාලා පැය දෙකක් නෙට් ගියා. රෑට කෑවෙත් කොම්පූටරේ දිහා බලාගෙන.
ඉතිරිය කියවන්න !!

මැර සහන්ගෙ ඖෂධීය ස්නානය

මේක මටයි මගෙ යාලුවෙකුටයි කාලෙකට කලින් වෙච්ච සිරා සිද්දියක්.....
මේක මම මගෙ බ්ලොග් එකෙත් දැම්මා ඒත් දැන් ඒක ලියන්නම්, මොකද ලියන්න දෙයක් හිතෙන්නෙ නෑ අප්පා......
යාලුව තමයි අකිල (ජරමරේ) නමටම ගැලපෙන වැඩ තමයි කරන්නේ. අපි දෙන්නම කලොත් කරන්නෙ ආයෙ කියලවැඩක් නැති වැඩ. ඔන්න ලගදි දවසක මම ගියා අකිලලගෙ ගෙදර අකිලත් එක්කමයි ගියෙ අපේ Flash Developing පන්තිය ඉවරවෙලා පහට විතර තමයි කුරුණෑගලින් පොළොන්නරු බස් එකට නැග්ගෙ 7විතර උනා ගෙදර යනකොට. ගෙදර තියෙන්නෙ දඹුල්ලත් හබරණත් අතර සීගිරියට ලග. to be continued ....
ඉතිරිය කියවන්න !!

මැර සහන් Clash of the Titans බලන්න සෙට් වෙච්ච හැටි.....ii

හැම තැනම පීරලා හොඳයි කියල හිතුනු ටොරෙක් බාගත්තා [TPB] එකෙන් ඒකෙත් තිබ්බා කොමෙන්ට් එල, මාරයි, මාත් බැලුවා හොඳයි, ඔන්න ඔය වගේ....
අන්තිමට මාත් බෑවෙන දැම්මා (දැං දවස් 2කට කලින්)....
කොහොම හරි ටික ටික බෑවිලා ඉවරවෙලා ටොරා සීඩ් එහෙමත් වෙනවා, මෙන්න දැං මම මේක බලන්න කියල දැම්මා..
ෂා.... මාරයි කිසි දෙයක් පේන්නේ නෑ.... කියල වැඩකුත් නෑ...... කියන්න දේකුත් නෑ...... අපරාදේ.....
ඉතිරිය කියවන්න !!

මැර සහන් Clash of the Titans බලන්න සෙට් වෙච්ච හැටි.....

ඔන්න ස්වර්න වාහිනිය ගිය ඇඩ් එකක් දැකලා මාර ෆිට් එකක් ආවා Clash of the Titans බාන්න ඔනෙ කියලා.
කොහොම හරි බෑවෙන්න දැම්මා මැරතන් දුවන ගමන් බලන්න කියලා.....
ඉතිරිය කියවන්න !!

දිවිල්ල එපාවෙනෝ....... තල්ලුවක් ඕනේ

මම ලියන්න දෙයක් හොයනවා මොකක්ද ලියන්නේ..................
මම මේ අද ෆිල්ම් එකක් බලන්න කියලා එහෙම සෙට් කරගන්න ලෑස්ති උනා දුවන ගමන් ඒකට වෙච්ච සීන්කෝන් එක ලියන්නම් මෙතනින් එහාට.....
ඉතිරිය කියවන්න !!

ජංජාල බිල

ජංජාල බිල 14xxx.xx ගානක් ලංකාබෙල් ගෙදර ආවා සල්ලි ගෙනියන්න
ඉතිරිය කියවන්න !!

දුවලා හමාරයි.....

ඔන්න අද ලංකාබෙල් එකෙන් ගෙදරටම ආවා බිල අය කරගෙන යන්න, කොච්චර විශිෂ්ඨ සේවයක්ද?
ඉතිරිය කියවන්න !!

දුවන ගමන්.... උදව්වක් ඕනෑ

මගේ DVD Writer එක samsung එකක් දැන් දවස් කීපයක ඉඳලා DVD එකක් දැම්මම මුලු කොම්පීටරේම හිරවෙනවා... කවුරුහරි ඒකට විසදුමක් දුවන ගමන් කියාගෙන යනවදෝ.....(වතුර ගහන කෙනෙක් උනත් කමක් නෑ)
ඉතිරිය කියවන්න !!

දුවනව දුවනව හති එනකං

මගෙ පලවෙනි මැරතන් එක නිසා ලියන්න දේවල් හිතෙන්නෙත් නෑ.
මොනා කරන්නද...
මොනා ලියන්නද..
දුවනව දුවනව
හති එනකං..:D
ඉතිරිය කියවන්න !!

මැර සහන් ඔන්න දීවෝ..................

පටන්ගත්ත ගමන් මොකක් ලියන්නද මන්දා.....
එහෙනම් ඔන්න දීවා...............
ඉතිරිය කියවන්න !!